වෛරස පාලනය කළ රටවල් පවා අවධානය වැඩිකළ යුතුයි - වසංගත රෝග විද්‍යාඥ මාරියා වෑන්

Wednesday, May 27, 2020 0 Comments

COVID-19 වෛරසය සම්බන්ධයෙන් නිශ්චිත පුරෝකථනයක් ඇති බව සඳහන් කරමින් පෙරේදා (25 ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය."මට හොඳින් වැටහෙනවා. මමත් ඔබ වගේම බෝට්ටුවක තමයි ඉන්නෙ. අප හැමෝටම ඕනේ මේක අවසානයක් දකින්නයි. ඒත් අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා."වැන් කර්කොව් පැවසීය.   
  Read More>>