කොළඹ යන්න කෝච්චියක් නැතුව අම්බලන්ගොඩ මගීහු රේල් පාරේ විරෝධතාවක
කොළඹ රාජකාරියට යෑම සඳහා අම්බලන්ගොඩ දුම්රිය පොළට පැමිණ සිටි මගී පිරිසකට අබලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ඊයේ (26 වැනිදා) උදැසන 6.22ට ධාවනය වූ දුම්රියෙන් ගමන් කිරිමට නොහැකි වූවා යැයි කියමින් දුම්රිය මාර්ගයට බැස ඔවුහු ඊයේ (26) විරෝධතාවක නිරත වූහ.
Read More>>