කොරෝනාවෙන් පසු ලෝකය මෙසේ වේවිද?
කොරෝනා වෛරසය තුරන් වීමෙන් පසුව මිනිසුන් අතීතයේදී සාමාන්‍ය ලෙස සැලකූ දේවල් අමුතු දේවල් බවට පත් වීමටද අමුතුයි කියා සැලකූ දේවල් සාමාන්‍ය දේවල් බවට පත් වීමටද ඉඩ ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට දැන් අපි කොරෝනාවෙන් පසු ලොවට මනෝමයෙන් පිය නඟමු.
අගුළු දැමීම ක්‍රියාත්මක වන අවසාන දිනයට දැන් ඔබ ළඟා වී සිටියි. කොරෝනාව සහමුලින්ම නිල්වන් පෘථිවි ගෝලයෙන් පහව ගොස් ඇත.
Read More>>
අගුළු දැමීම ක්‍රියාත්මක වන අවසාන දිනයට දැන් ඔබ ළඟා වී සිටියි. කොරෝනාව සහමුලින්ම නිල්වන් පෘථිවි ගෝලයෙන් පහව ගොස් ඇත.