
කුලියාපිටිය නගරයට
කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විසින් සිද්ධිය වූ බව කියන තරප්පු පෙළ හා ඒ අවට පරිශ‍්‍රය නිරීක්ෂණය කිරීමෙන් ද සිද්ධිය සම්බන්ධව කිහිපදෙනකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් ද අනතුරුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ
Tags:
Trending