චලක චමුපති හදිසි අනතුරකට ලක්ව රෝහලේ

ගායන ශිල්පි මිල්ටන් පෙරේරාගේ ගීත වැඩි වශයෙන් ගායනය කරන ඔහුගේ එක පුතෙකු වන චලක චමුපති
පෙරේරා අද (26)

අළුයම කොළඹ - කඩුවෙල ප්‍රධාන මාර්ගයේ  සිදු වූ අනතුරකින්  තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තාවේ.
කඩුවෙල සිට පරණ අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී  ඔහු පැදවූ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අසළ තිබූ ඇළකට වැටී මෙම අනතුර සිදුව තිබේ.
ගායන ශිල්පී චලක චමුපතිගේ සොයුරු ප්‍රියංකර පෙරේරාද පියාගේ අඩිපාරේ යන ගායකයෙකි.
Previous Post Next Post