ඉන්දියාවේ හා පකිස්තානයේ ගුවන් තොටුපළ රැසක් වැසේ - කලාපයේ ගල්ෆ් එයාර් පියාසර කිරීම නවතයි


ඇතිව තිබෙන ගුවන් ප්‍රහාර හා යුදමය වාතාවරණය හේතුකොට ඉන්දියාවේ හා පකිස්තානයේ දේශිය
අභ්‍යන්තර ගමන්වාර සඳහා වන

ගුවන් තොටුපළ රැසක් වසා දමා ඇති අතර බහරේන්හි සිට ක්‍රියාත්මක වන ගල්ෆ් එයාර් සේවාව පැවසුවේ ඔවුන් මෙම කලාපය මතින් ගමන් කරන සියලු ගුවන් ගමන් නවතා දමන බවයි

අභ්‍යන්තර ගමන්වාර සඳහා ඉන්දියාවේ වසා දමා තිබෙන ගුවන් තොටුපළ මෙසේය
Srinagar, Jammu, Leh, Pathankot, Amritsar, Shimla, Kangra, Kullu Manali, Pithoragarh
අභ්‍යන්තර ගමන්වාර සඳහා පකිස්තානයේ වසා දමා තිබෙන ගුවන් තොටුපළ මෙසේය
 Islamabad, Lahore, Multan, Faisalabad  , Sialkot.
Previous Post Next Post