
නාගයාට
කෙසේ හෝ කුඹුරු වල අස්වැන්න නෙළීමට අවශ්‍ය නිසා වළිකාමම් පළාතේ ගොවීන් පිරිසක් දින දෙකක් මුළුල්ලේ මහන්සි වී එම විශාල නාගයාව අල්ලා ගෙන තිබේ.
ගොවීන් විසින් අල්ලා ගන්නා ලද එම නාගයා සැතපුම් හැටක් පමණ දුර පිහිටි මන්නාරම කැළයට රැගෙන ගොස් මුදා හැර තිබේ. නාගයා කැළෑවට රැගෙන යෑමෙන් පසුව වළිකාමම් පළාතේ කුඹුරු යායේ අස්වැන්න නෙළීමේ කටයුතු ගොවීන් විසින් ආරම්භ කොට ඇත.
Tags:
Trending