යුක්රේන ජනාධිපතිවරණයට විකට නළුවෙක්

ලබන මාර්තු 31 දා පැවැත්වෙන යුක්‌රේන් ජනාධිපතිවරණය සඳහා රූපවාහිනි නළුවකු වූ වෝල්ඩමියර් සෙලෙන්ස්‌කි ඉදිරිපත් වී ඇත. විහිළු චරිත මවන්නකු වූ සෙලෙන්ස්‌කි යුක්‌රේන් ජනාධිපතිවරයාගේ චරිතයද නිරූපණය කරයි.

යුක්‌රේනයේ හිටපු
ජනාධිපති යුලියා ටිමෝෂෙන්කෝ සහ වත්මන් ජනාධිපති පෙට්‌රෝ පොරෂෙන්කෝට වඩා සොලෙන්ස්‌කි ඉදිරියෙන් සිටින බව හෙළි වී ඇත. 40 හැවිරිදි වියේ පසුවන සෙලෙන්ස්‌කිව ජනතාව හඳුන්වන්නේ ජනතාවගේ සේවකයා ලෙසිනි.
Previous Post Next Post