අතුරුගිරිය ශාන්තාලෝකාගම නිවාස සංකීර්ණයක ගින්නක්


ප.ව.1.30
අතුරුගිරිය ශාන්තාලෝකා ගම පිහිටි නිවාස සංකීර්ණයක අභ්‍යන්තරයේ ගින්නක් ඇති වී තිබෙන බව
වාර්තාවේ.
ෙකෝට්ටේ
ගිනි නිවීම් ඒකකයේ රථ දෙකක් අදාළ ස්ථානයට ළඟාවී ඇති අතර ගින්න ඇති වූ ස්ථානයේ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා බවද වාර්තාවේ.නිවාස සංකීර්ණයේ අභ්‍යන්තරයේ ස්ථානයක මෙම ගින්න ඇති වී තිබෙන අතර ගින්නට හේතුව තවම අනාවරණයවී නැත.

Previous Post Next Post