දැරිය අපයෝජන චෝදනා ලද ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප

16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින්
සිටියදී පොලිසියට
භාරවූ දකුනු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අදිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.
 රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු  අක්මීමන, බටදූව ප්‍රදේශයේ ඔහුට අයත් දේවාලයක් තුළදී පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි  කර තිබුණි.

සිද්ධිය ගැන පෙර වාර්තාව

Previous Post Next Post