HomeTrending රට පුරා IRC කතුන් yathuru6 •Thursday, January 31, 2019 0 දිවයින පුරා ලියාපදිචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ කාන්තාවන් 1,200ක් පමණ සිටින බවත් ඒ අතුරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් ඊයේ (30) කළ විමසීමකදී පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසීය. දිවයින පුරා සිටින සමස්ත ලියාපදිංචි අපරාධකරුවන් සංඛ්‍යාව 43,000කට ආසන්නය. එම පිරිස අතර වයස අවුරුදු 70ට වැඩි කාන්තාවන් මෙන්ම පාසල් සිසුවියන් 608 දෙනෙකුද සිටින බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේය. Tags: Trending Facebook Twitter