ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Saturday, January 05, 2019 0 Comments

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම  අද දහවල් මාතලේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මාතලේ ඓතිහාසික අලුවිහාරයේ පැවැති ජාතික උත්සවයට දෙදහසකට අධික මහා සංඝරත්නය එක් වූහ.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ත්‍රිපිටකය අද ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ, වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදු දහම ලෝකවාසී ජනතාව සහ අනාගත පරපුර වෙනුවෙන් නිවැරදිව ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අරමුණිනි.



Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News