HomeTrending රෝගාතුරවූ ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමි මවුන්ට් එලිසබත් රෝහලට yathuru6 •Monday, January 28, 2019 0 කොළඹ ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුලු කර තිබේ. උන්වහන්සේ අවස්ථා කීපයකදීම මෙරට රෝහල් වලින් ද රෝගී තත්වයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නා ලදී. උන්වහන්සේගේ සුවදුක් බැලීම සඳහා ඇමති සාගල රත්නායක මහතා ඊයේ දිනයේ එහි ගොස් ඇති බවද වාර්තාවේ. Tags: Trending Facebook Twitter