HomeTrending ඊයේ රෝහිත අබේගුණවර්ධනගේ දුවගේ විවාහය yathuru6 •Friday, January 25, 2019 0 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි. ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය. Tags: Trending Facebook Twitter