HomeTrending වාහන දොරගුළු කපා වටිනා දේ සොරාගන්නා කල්ලියක් කොට්ටාවේ yathuru6 •Monday, January 14, 2019 0 නිවෙස් තුළ නවතා ඇති වහන වල දොරගුලු කපා ඇතුළත ඇති වටිනා දේවල් සොරා ගැනීමේ සිදුවීම් කිහිපයක් කොට්ටාව හා ඒ අවට ප්‍රදේශවලින් වාර්තාවී තිබේ. මෙය සංවිධානාත්මකව සිදු කරන කටයුත්තක් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මේ සමග පළවන්නේ එක් වාහනයක දොර කපා සොරකම් කර ගොස් තිබූ ආකාරයයි. Tags: Trending Facebook Twitter