අගමැති රනිල් දළදා වඳියි (photos)


ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව ටවත ගිය අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ආශිර්වාද
ලබාගත්තේය.
පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ‍්‍රී පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අතර මල්වතු මහා විහාරයේ පැවැති දානමය පින්කමට ද සහභාගී වූයේය.








Previous Post Next Post