ඇන්ජලෝ මැතිව්ස් අමුතු ක්‍රමයට සිය ටෙස්ට් ශතකය සමරයි


නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය
රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් අද සමත් විය.
මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත විය. ඔහු සිය ශතකය රැස්කරගෙන එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයටද ලක්වූයේ ඔහු වෙනත් අය කරන ආචාරය වෙනුවට පිටිය මැද ඩිප්ස් ගසා එය සැමරූ නිසයි.
Previous Post Next Post