නව අමාත්‍යවරුන් දිවුරුම් දීමට සියල්ල සූදානම්

https://www.gossiplankanews.com/2018/12/new-ministers-sweaing-in.html

8.45am update
නව අමාත්‍යවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ජනපති අගමැති සහ පිරිස ජනපති මහලේකම් කාර්යාලයට පැමිණ තිබේ. ටික වේලාවකින් දිවුරුම් දීම අරඹන්නට නියමිතය. අද උදෑසන ඇමති ධූර 28 ක් දිවුරුම් දීමට නියමිත බවට වාර්තා පළව තිබේ.

-------------- රැඳීසිටින්න
Previous Post Next Post