Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


තම පියා සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය බවට දක්‌වමින් ප්‍රංශයේ සිට පැමිණි ඩිලිසන් ස්‌ටිව් නමැති තරුණයකු විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම්
කවුන්සිලයට පැමිණිලි කර ඇත.

එවකට 8 හැවිරිදි වියේ පසුවූ තමා තම පියා සමග එකම අසුනේ වාඩිවී කුරුඳුවත්තේ වාහනයකින් ගමන් කරමින් සිටියදී එකවරම සුදු වෑන් රියකින් පැමිණි දෙදෙනකු පියා පැහැරගත් බවද එම 17 හැවිරිදි තරුණයා ප්‍රකාශ කර තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහි පසුගිය මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සැසියේදී ජෙයනි ත්‍යාගරාජා නමැති තරුණියක්‌ද සිය සොහොයුරා පැහැරගෙන ගොස්‌ ඇති බවට පැමිණිලි කළාය. තම පියා මානව හිමිකම් ක්‍රියාකාරිකයකු බවද එම තරුණයා තවදුරටත් සඳහන් කර ඇත.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement