UNP සම්මේලනයේදී රාජ්‍ය ඇමති පාලිතගෙන් පරුෂ වචන

ඊයේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයේදී
රාජ්‍ය ඇමති පාලිත

තෙවරප්පෙරුම රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සමග උණසුම් වචන හුවමාරුවක යෙදුණ සිද්දියක් වාර්තාවේ.
 පැමින සිටි අයෙකු වැරදි ලෙස රිය පැදවී යයි පොලීසිය විසින් ඔහුගේ රියදුරු බලපත‍්‍රය ලබාගෙන තාවකාලික අවසර පතක් නිකුත් කිරීම නිසා බැන වැදීමෙන් නොනැවතුනු ඇමතිවරයා රියදුරු බලපත‍්‍රයද උදුරාගෙන ගියේය.
Previous Post Next Post