ඡන්ද කටවුට් තහනම් නිසා- කටවුට් සවි කළ වාහන පාක්කරලා


මෙවර මැතිවරණයේ පවතින නීති වලින් කණින් රිංගා මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන අපේක්ෂකයින්
දෙදෙනෙකු ගැන

හලාවත ප්‍රාදේශීය සභාවෙන් වාර්තාවේ. පාරේ කටවුට් තහනම  අවභාවිතා කරමින් අපේක්ෂකයින්ගේ රුව පක්ෂය හා ලාංඡනය වාහන වල සවිකිරීමේ අයිතිය ප්‍රෙයා්ජනයට ගනිමින් කටවුට් සවිකළ වාහන පාරේ ගාල් කර තැබීම ඔවුන් සිදු කර තිබෙන්නේ මෙම ඡායාරූපයේ පරිදිය.
Previous Post Next Post