සවුදියේ කාන්තාවන්ට පමණයි - මෝටර් රථ ප්‍රදර්ශනය


සවුදි අරාබිය කාන්තාවන් සඳහා වාහන පැදවීමේ අවසරය ලබාදුන්නේ මීට මාස කිහිපයකට
පෙරදීය. ඒ අනුව මේ වනවිට සවුදියේ කාන්තාවන් වාහන මිලදී ගැනීම සඳහා

අධික උනන්දුවක්දක්වන අතර ජෙඩා නගරයේ පසුගිය සතියේ මුල්වරට කාන්තාවන් සඳහා පමණක් වෙන් කළ මෝටර් රථ ප්‍රදර්ශනයක්ද පවත්වා තිබේ.
මේ වනවිට කාන්තාවන් සඳහාම වෙන්වූ කාර් සේල් ප්‍රදර්ශනාගාර කිහිපයක්ද එරට විවෘත කර තිබේ.
ජෙඩාහි ලෙක් මෝල් හිදී පවත්වන්නට යෙදුණ එම ප්‍රදර්ශනයේ ඡායාරූප කිහිපයක් මේ සමග වේ.





Previous Post Next Post