මුදල් ඇමති රවී- මහබැංකු අධිපති මහේන්ද්‍රන් යෙදූ නෝට්ටු අවලංගු කරන්න -බන්දුල උසාවි යයි


හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ
අත්සනින් නිකුත් කර

ඇති මුදල් නෝට්ටුවල වලංගුභාවය පිළිබඳ ගැටළුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පල කළේය.
Previous Post Next Post