කසාද බැන්ද අලුත කෝපය පාලනය නොකරගත් විරාත් කෝලිට අයි.සී.සීය දඩ ගසයි


දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී තරගයේ ජීව ගුණය හානි කිරීම හේතුවෙන් ඉන්දියානු නායක විරාත් කෝලි හට 25%ක දඩ මුදලක් නියම කිරීමට තරග තීරක වශයෙන් කටයුතු කරන ක‍්‍රිස් බෝර්ඩ් කටයුතු කර තිබෙයි.

පසුගියදා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා

සමග විවාහ දිවියට පිවිසීම නිසා කෝලි ගැන දැඩි කථාබහක් ඇති විය.
දකුනු අප‍්‍රිකානු ඉනිමේ 25වැනි පන්දුවාරයේදී විරාත් කොලි තෙතමනය හේතුවෙන් පන්දුව‍ෙ හැඩය වෙනස් වී ඇති බවට විනිසුරුවරුන්ට පැමිණිලිකර එම අවස්තාවේ කෝ විනය විරෝධි ලෙස හැසිරී ඇත.
තරග තීරක ක‍්‍රිස් බොර්ඩ් කෝලි හට තරග මුදලින් 25%ක දඩයක් හා දඩුවම් ලකුණක් නම් කර ඇත.
කෙසේ වෙතත් මෙම තරගයේදී ලකුණු 153ක් රැස් කරගැනීමටද විරාත් කෝලි සමත්විය.
Previous Post Next Post