කෝලි අනුෂ්කා බැන්දායින් පසු ක්‍රිකට් ෆේල්වීම ගැන සමාජ මාධ්‍ය කලකිරේ



පසුගියදා බොලිවුඩ් තාරකාවක් වන අනුෂ්කා ෂර්මා සමග විවාහ දිවියට පිවිසි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එම විවාහයෙන් පසු දකුණු අප්‍රිකාව සමග එක්වූ පළමු ටෙස්ට්
තරගයේදී

ලකුණු 5 කට දැවීයාම ගැන එරට සමාජ මාධ්‍ය මගින් දැඩි විවේචන එල්ල කර තිබේ.
එම ෆේස් බුක් හා ට්විටර් පණිවිඩ කිහිපයක් පහතින්










Previous Post Next Post