රෝහිත රාජපක්ෂ පොහොට්ටුව වේදිකාවේ ගැයූ ගීතය


රෝහිත රාජපක්ෂ
පොහොට්ටුව වේදිකාවේ ගැයූ ගීතය

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ සීදූව ප්‍රදේශයේ පැවති මැතිවරණ වේදිකාවකදී ගීතයක් ගායනා කර තිබේ. මේ ආණ්ඩුවටත් හොඳට ගැලපෙන ගීතයක් ලෙස නම් කරමින් ඔහු ‘පිං මාළු වළේ කුසල් හාමි‘ නමැති ප්‍රකට  ගීතය ගායනය කළේ
පහත පරිදිය.

Previous Post Next Post