ගාල්ලේ ජුම්මා පල්ලියේ පොකුණේ දිය නෑමට ගිය දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනෙකු දියේ
ගිලී මියගොස්

ඇතැයි පොලීසිය පවසයි.

වැලිගම සිට සිය ඥාතීන් සමග පැමිණි දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව සිටිති.

මෙම අනතුර සිදු වූ ස්ථානයේදීම එක් අයෙකු මියගොස් ඇති අතර අනෙක් දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
Previous Post Next Post