දෙහිවල පොලිතින් කම්හල ගිනිගනී


අද (01) දින දෙහිවල - අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පොලිතීන් නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ හටගත්
ගින්නක්

නිසා කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ගිනි නිවන රථ කිහිපයක් යොදා ගින්න මැඩපවත්වා ඇත.
ගින්නෙන් පොලිතීන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන රාසායනික ද්‍රව්‍ය රැසක් විනාශ වි ඇති බව වාර්තා විය.
අද (1) සිට පොලිතින් නිෂ්පාදනය සීමා කිරීමට රජය පියවර ගෙන තිබෙන අතරවාරයේ මෙම ගින්න හටගැනීමද විශේෂත්වයකි.
Previous Post Next Post