නත්තල් ප්‍රසංගය අතරතුර ජේසු බිළිඳා සොරකම් කරන්න හැදූ දැරිය (video)

ඇමරිකාවේ Tennessee ප්‍රදේශයේ මෙවර නත්තල වෙනුවෙන් පැවති ළමා ප්‍රසංගයක් අතරතුර කුඩා දැරියක සභාව ඉදිරියේ ජේසු බිළිඳාගේ අනුරුව සොරකම් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියක් එරට මාධ්‍ය අවධානයට ලක්විය. මෙම සිදුවීමට අදාළ විඩියෝව එරට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිතව ඇත.
Previous Post Next Post