එක් ලක්ෂ විසිදහසක නත්තල් සැරසිලි පිටකොටුවේදී කොල්ලකෑ හැටි (CCTV)

කොළඹ කොටුව තුන්වන හරස් වීදියෙහි පිහිටි

වෙළඳසැලකින් රු 120,000 ක් වටිනා  නත්තල් සැරසිලිවලින් පිරුණු බෑගයක් සොරකම් කරමින් සිටියදී  පුද්ගලයෙකු සීසීටීවී කැමරාවකින් කළ නිරීක්ෂණ මත හසුව තිබේ.
සාප්පු හිමියාගෙන් පැමිණිල්ලක් මත ෙකොළඹ කොටුව පොලීසිය විසින් විමර්ශනය කර‍ෙ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ
සැකකරු වන මොහමඩ් නජීබ් දෙසැම්බර් 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කළේය.
Previous Post Next Post