HomeTrending පවුල් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය නිලධාරී නිල ඇඳුම් වෙනස් කරනවලු yathuru6 •Saturday, December 30, 2017 0 පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට කටයුතු සැලසුම් කරමින් තිබේ. ඒ සඳහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබූ අතර මේ වන විටත් එම යෝජනා බාර දී ඇත. මෙම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. Tags: Trending Facebook Twitter