රජයට අයත් හිල්ටන් හා ග්‍රෑන්ඩ් හයිට් හෝටල විකුණයි

රජයට අයත් හිල්ටන් හා ග්‍රෑන්ඩ් හයිට් හෝටල් පුද්ගලික අංශයට විකිණීමේ කටයුතු දැන් සිදුවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය දන්වා තිබේ.
මේ සඳහා රජයට

අයත් හිල්ටන් හා ග්‍රෑන්ඩ් හයිට් හෝටල විකුණයි අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇතැයි වාර්තාවේ.හිල්ටන් හෝටලය රජයට අයත් හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) පී.එල්.සී සමාගම යටතේත් හයිට් හෝටලය කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම යටතේත් පවත්වා යන අතර මෙම හෝටල දෙකම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට ගැනෙයි. ඉදිරියේදී උපාය මාර්ගික නොවන ව්‍යවසායන් ලෙස නම් කර මේවා වෙනත් පාර්ශ්වයන්ට අලෙවි කරන්නට සූදානම් කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.
Previous Post Next Post