HomeTrending පොලීසිය මැතිවරණ නීති කඩකර ඇතැයි පැමිණිල්ලක් yathuru6 •Saturday, December 16, 2017 0 මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොච්චිකඩේ, සීදූව, මීගමුව යන පොලිස්ථානවල ස්ථානාධිපතිරුන් මාරුකර යවා ඇති බවට සඳහන් කරමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි පිටපතක් මාධ්‍ය වෙතද නිකුත් කර ඇති අතර එම පැමිණිල්ල සම්පූර්ණයෙන් පහතින් පල වේ. Tags: Trending Facebook Twitter