HomeTrending යාපනයට මාළු වැස්සක් yathuru6 •Tuesday, December 12, 2017 0 යාපනයේ නල්ලූර් ප්‍රදේශයට ඊයේ (11) සවස හදිසියේ ඇදහැළුණු වර්ෂාවක් සමග කුඩා ප්‍රමාණයේ මාළු විශාල ප්‍රමාණයක් වැටී ඇතැයි වාර්තා වේ. මෙම වර්ෂාව විනාඩි විස්සක පමණ කාලයක් පැවති අතර ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලුර් ප්‍රදේශවාසීන් කියා සිටියේය. වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි. Tags: Trending Facebook Twitter