කතානායක කරු මුණුපුරු ඩිලාන් සමග


“ඩිලාන්” කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වූ
ඉන්දිරා ජයසූරිය

ඩිකර් මහත්මියගේ පුතණුවන් වෙයි.ඩිලාන් කුසෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය සිය පුතුට නිරෝගි උපතක් ලබා දෙනු වස් ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටියා ය. ඒ හේතුවෙන් ඇය පිළිකා රෝගයෙන් මිය ගිය ද ඩිලාන් අපට සිහිපත් කරන්නේ ඉන්දිරා ඉතිර කර ගිය උත්තරීතර මව් සෙනෙහසේ මතක සටහනයි.
නිවාඩුවට ලංකාවට පැමිණ කථානායකවරයා හමුවූ මුණුපුරාගේ ඡායාරූපයකි මේ.


Previous Post Next Post