HomeTrending විමල්ගේ වීරෙයි පියයි මෛත්‍රිට yathuru6 •Monday, December 11, 2017 0 ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. අද(11) දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. Tags: Trending Facebook Twitter