ඉන්දියානු මන්ත්‍රී ට්‍රැක්ටරයෙන් පාර්ලිමේන්තු ඇවිත්


ඉන්දියානු පාර්ලිමේන්තුවේ
INLD පක්ෂ

මන්ත්‍රීවරයෙකු වන දුෂ්යන්ත් චෞතලා ඊයේ පාර්ලිමේන්තු
විවාදයකට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත  ට්‍රැක්ටරයක් පදවාගෙන පැමිණිම අවධානයට ලක්විය. ඔහු එසේ පදවාගෙන එන්නට හේතුව ඇත්තේ පසුගියදා ඉදිරිපත්වූ ඉන්දීය නව මෝටර් රථආඥා පනතට අදාළව ගොවි ජනතාවගේ වාහනය වූ ට්‍රැක්ටරය සම්බන්ධයෙන් අසාධාරණ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇති නිසා ඒ කෙරෙහි අවධානය දිනාගන්නටය.
Previous Post Next Post