ශ්‍රී ලන්කන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම ජනවාරි මුල


ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදු වූ දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීමේ කොමිසම ලබන
ජනවාරි මාසයේ

මුල් සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (24) පෙරවරුවේ කඩුවෙල සති පොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවකට එක්වෙමින් කියා සිටියේය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කරන බව ඒ අනුව පැහැදිලි කළේය.
Previous Post Next Post