ටීඑන්ඒ පිරිසක් යූඑන්පීයට


දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ඇතුලු පිරිසක් අද (10) එක්සත් ජාතික
පක්ෂයේ සාමාජිකත්වය

ලබාගෙන තිබේ.

ඒ අනුව වවුනියාව උතුර ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ දෙමළ ජාතික සන්ධාන හිටපු සභාපති එම්.බාලසුබ‍්‍රමනියම් මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක් එලෙස එක්සත් ජාතික පක්ෂයට එක්විය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක පි.කරුණාදාස මහතා වෙතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.



Previous Post Next Post