හෝටල් හිමිකරු ගෙන්වූ ෆෙරාරි 488 ගුවන් තොටුපළේ


ශ්‍රී ලංකාවේ හෝටල් සමූහයක හිමිකරුවෙකු ගෙන්වූ බව කියන අධිසුඛෝපභෝගී මෝටර් රථයක්
සම්බන්ධයෙන්

සමාජ මාධ්‍ය තුළ අවධානය යොමුවී ඇත. ඉතාලියේ නිපදවන ෆෙරාරි 488 ස්පයිඩර් ස්පොර්ට්ස් වර්ගයේ මෙම රථය රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුතු බව පැවසේ. කටුනායක ගුවන් මගින් ගෙන්වන ලද මෙම රථය ගුවන් තොටුපළේදී දිස්වූ අයුරු ඡායාරූපයක් මේ සමග දැක්වේ.
Previous Post Next Post