2018 ට ආශිර්වාද ගන්න අගමැති රනිල් නුවරඑළියේ අම්මාන් කෝවිලේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද නුවර එලියේ පැවති 2018 වසරට ප්‍රාර්ථනා ලබාදීමේ උත්සවයකට එක්වුණා. ඒ සීතා එළියේ අම්මාන් කෝවිලේදී එහිදී අගමැතිවරයාට විශේෂ ත්‍යාගයක්ද ලැබුණා.










Previous Post Next Post