13 වන මහලෙන් අද
පුද්ගලික සමාගමකට අනුයුක්ත කාර්මික ශිල්පියෙකු වූ මියගිය පුද්ගලයා සෙත්සිරිපායේ කිසියම් කාර්මික පිළිසකර කිරීමේ කටයුත්තකට පැමිණි අයෙකු බවත් වාර්තා විය.
පොලිසිය සඳහන් කළේ සමියගිය තරුණයා අවුරුදු 21 ක් වන මාකොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.
Tags:
Trending