රොෂාන් මහානාම SOS දරුවන් සමග දෙවන ඉනිම

 පුරා වසර 36 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දෙමාපිය රැකවරණය අහිමිව ගිය දරුවන් රැක බලා ගනිමින් නිහඬ සේවයක යෙදී සිටින SOS ළමා ගම්මානය නැරඹීමට ගිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා
උදැසන වරුවක්ම

එහි රැඳී සිටිමින් දරුවන් හා ඔවුන්ට මව් සෙනෙහස ලබාදෙන මව්රුවන්ගේ සුවදුක්‌ විමසමින් කාලය ගතකර තිබේ. රොෂාන් මහානාම මහතා දරුවන් සමග ක්‍රිකට්‌ ක්‍රීඩාකළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
පොල්ගස්‌ඕවිට සුසිල් ඉලේපෙරුම

Previous Post Next Post