කොමියුනිකේෂන් එකක් කඩා මුදල් තබා ගිය හොරු CCTV

 ‘කමියුනිකේෂන්‘ වෙළෙඳසැලකට ඇතුළුවූ අපූරු හොරෙකු පිළිබඳ සීසීටීවී වීඩියෝවක් මේවනවිට සමාජ
මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. එම වෙළෙඳ සැලේ ඉදිරිපස ඇති ලයිට් කණුවක ආධාරයෙන්  එයට ඇතුලූ වුන මේ හොරාට තවත් සගයෙක් ජංගම දුරකතනයක් මාර්ගයෙන් එළියේ සිට උදව් කරන අයුරුත් එහි දැක්වේ.
මෙම වීඩියෝව සමග පළවන වාර්තා සඳහන් කරන්නේ මෙම සොරකම අතරතුර වටිනා භාණ්ඩ සොරකම් කර නොමැති බව හා එම සොරා මුදල් තබා ගිය කතාවකි. විජේරාම ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලේ හිමිකරු එම වීඩියෝව සමාජ ජාලා වෙත යොමු කර ඇත.

Previous Post Next Post