බිරිය සමග පළායමින් සිටි හමුදා පෙම්වතාට පන්නිපිටියේදී සැමියාගෙන් කතුරු පාර


අනියම් බිරිය හා ත්‍රිරෝද රථයකින් පලායමින් සිටි හමුදා නිලධාරියකු පන්නිපිටිය හයිලෙවල් පාරේ
මොරකැටිය

හන්දියේදී අනියම් බිරියගේ නීත්‍යනුකූල සැමියාගේ කතුරු පහරකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මෙහිදී කතුරු පහර එල්ල කළ අයට සිද්ධිය වූ ස්ථානය අවට සිටිය වුන් පහර දීම නිසා ඔහුද රෝහල් ගත කළ බවත් අනියම් සැමියා මුදා ගැනීමට උත්සාහ ගැනීම නිසා පහර දුන් අයගේ බිරියත් තුවාල ලබා තිදෙනාම රෝහල්ගත කිරීමට සිදුවූ බවත් කොට්ටාව පොලිසිය පවසයි.
Previous Post Next Post