Pick-me ත්‍රීවීල් හිමියන් උද්ඝෝෂණයක

අන්තර්ජාලයෙන් ජංගම දුරකථන ඇප් එකක් ඔස්සේ ටැක්සි ඇණවුම් කිරීම් කළ හැකි
ප්‍රමුඛ ආයතනයක්

වන පික් මී කුලී රථ සේවයට එක්ව තිබෙන ත්‍රිරෝද රථ රියදුරන් එම සමාගමට එරෙහිව අද විරෝධතාවක් සිදු කළා.
නුගේගොඩ රේල්වේ ඇවනියුහි පිහිටි එම සමාගමේ ප්‍රධන ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි ත්‍රිරෝද රථ රියදුරන් මෙසේ විරෝධතාව දක්වා තිබුනේ කුලී රථ සේවයට එක්ව තිබෙන ත්‍රිරෝද රථ හා මිනි වාහන කාණ්ඩය එකතු කිරීම සම්බන්ධයෙනි. ඒ හේතුවෙන් තමන්ට අවාසියක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
එම උද්ඝෝෂණය අතරතුර වීඩියෝවක් පහතින්

Previous Post Next Post