පකිස්තානය හා දෙවන ටෙස්ට් තරගයේ ලංකාව අනපේක්ෂිත පසුබැස්මක


ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඩුබායිහිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඊයේ දිනයේ අවසාන
භාගය ශ්‍රී ලංකාවට

බෙහෙවින් අවාසි අතට හැරිණි.
ශ්‍රී ලංකාව මුල් ඉනිම 482 ක් ලබා පසුව පකිස්තානය මුල් ඉනිම 262 වීම නිසා ලකුණු 220 ඉදිරියෙන් සිට දෙවැනි ඉනිමට පිවිසි අවස්ථාවේ ලංකාව ලකුණු 34 ක කඩුළු 5ක් දැවී අසීරු අඩියකට පත් විය.
දිමුත් කරුණාරත්න ලකුණු 07කට ද කෞෂාල් සිල්වා ලකුණු 03කට ද දැවී යාම අවාසි සහගත විය.
 ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලූ 05ක් අතැතිව පාකිස්ථානයට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටිනවා. අද තරගයේ සිව්වන දිනයයි. තරගය මේ වන විට දෙපිළටම විවෘත වී ඇත.
Previous Post Next Post