නිහඬව සිටි ශලනි ‘සිග්නීස් අවොර්ඩ්ස්‘ ආපු හැටි

පසුගිය කාලයේ සිය පෙම්වතාගේ හදිසි අභාවය නිසා විවිධ කතන්දර වලට භාජනය වූ ප්‍රකට නිළි ශලනි තාරකා දිගු නිහැඩියාවකින් පසු පසුගිය සිකුරාදා
නෙළුම් පොකුණ

රඟහලේ පැවති සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලට එක්ව සිටියා. සුදු වතින් සැරසී හිසේ සුදු මල් ගසා පැමිණ සිටි ඇගේ මුහුණේ කිසියම් වේදනාවක්ද සටහන්ව තිබුණා.
ඇගේ සමීප මිතුරු මිතුරි නළු නිළියන් සමග ඇය එහිදී එක්වූ අතර උත්සවයේදී ඇගේ නිර්මාණාත්මක කුසලතාවය වෙනුවෙන් සම්මානයක්ද ලැබුණි.














සිග්නීස් ටෙලි සිනේ සම්මාන 2017
 ඡායාරූප එකතුව මෙතැතින්
http://ift.tt/2gjV773
Pix By -Indika Mallawarachchi & Suren Abeysundara
Previous Post Next Post