“උදාර මිත්‍රත්ව ජගත් සංවිධානය” නම් ආයතනයක් අම්මාවරුනේ ජාතික වැඩසටහන 2017 නමින් කිරි අම්මාවරුන් සඳහා දානමය පිංකමක් මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
එහි සංවිධායකවරුන් පවසනුයේ මෙරට ස්වභාවික ව්‍යසනයන්, පුද්ගලයින් අතර ඇති පළිගැනීම්, රෝග පිඩා ආදියෙන් අත්මිදී රට ජාතියට සෙත්පතා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙම සංවිධානය කළ බවයි.
ගිනස් ලෝක වාර්තාවක් සඳහා මෙය සංවිධානය කරන බවත් ඒ සඳහා ඉල්ලුම්පත්වල නිවැරදි තොරතුරු සපයන ලෙසත් එහි දක්වා තිබිණි.
සංවිධායකවරුන් පවසන්නේ ගිනස් වාර්තාව සඳහා කිරි අම්මාවරුන් 5112 දෙනෙකු එකවර සම්බන්ධ කර ගන්නා බවයි.

Tags:
Trending