HomeTrending අනිකාට පමණක් නොව මේ අපිටත් තර්ජන - බන්දුල හෙළි කරයි yathuru6 •Sunday, October 22, 2017 0 පසුගියදා ආන්දෝලනයට තඩදුන් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව රවි කරුණානායකගේ නිවස ලබාගැනීම ගැන සාක්කි ලබාදුන් අනීකාට පමණක් නොව මේ පිළිබඳ කරුණු අනාවරණය කළ ඒකාබද්ධ විපක්ෂයේ මේ අපටත් තර්ජන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන අද (22) පැවසීය. මේ සම්බන්ධයෙන් මැදිහත් වී තීරණයක් ගන්නා ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. Tags: Trending Facebook Twitter